Products

සුභ දවසක් වේවා!
=============
ඔබට ඇසොලා මව්ශාක අවශ්‍ය නම් අපට කුරිය සෙවාව මගින් යැවිය හැක. එවිට ඔබට දවස් 02ක් තුළ ඔබගේ ප්‍රදේශයට අදාල ප්‍රොන්ටො කුරිය ශාඛාවට ගොස් කුරිය ගාස්තුව පමණක් ගෙවා රැගෙන යා හැක. ඔබ කළ යුත්තේ අපගේ බැංකු ගිනුමට ඔබට අවශ්‍ය මව්ශාක කිලො ගානට අදාල මුදල් තැන්පත් කර රිසිට් පත වට්ස් ඇප් හරහා ඔබගේ නම / ලිපිනය / දුරකථන අංකය / ඔබ දන්නව නම් ඔබට පහසු ප්‍රොන්ටො ශාඛාව තිබෙන ප්‍රදේශය සඳහන් කරන්න.
සතියේ දවස් වල (සඳුදා / අඟහරුවාදා / බදාදා / බ්‍රහස්පතින්දා යන දින වල) උදේ 10 ට කලින් මුදල් තැන්පත් කළ යුතුවේ.
උදා –
ඇසොලා කිලො 01ක් = රු 1100/-
ඇසොලා කිලො 02ක් = රු 2200/-
ඇසොලා කිලො 03ක් = රු 3300/-
ඇසොලා කිලො 05ක් = රු 5500/-
ඇසොලා කිලො 10ක් = රු 11000/-
ඇසොලා කිලො 15ක් = රු 16500/-

ඔබට අවශ්‍ය ඔනෑම කිලො ප්‍රමාණයක් ලබ දිය හැක

(මුදල් බැංකු ගත කර සියලු විස්තර මෙම අංකයට 074 023 8997 වට්ස් ඇප් කරන්න.)
අපගේ බැංකු ගිණුම් විස්තර පහත දැක්වේ
===============================
Eco Farm Weligama Account Details
(ලංකා බැංකුව වැලිගම ශාඛාව)
Ac Name – MRM ZACKWAN (Rashàn)
Ac Number – 74867142
Bank Of Ceylon Weligama Branch
(මුදල් බැංකු ගත කර සියලු විස්තර මෙම අංකයට 074 023 8997 වට්ස් ඇප් කරන්න.)
ස්තුතියි!