Azolla Feed For Animals | ඇසොලා සත්ව ආහාර | அசோலா தீவனம்
You Can use Azolla as Farming
ඉතා පහසුවෙන් ඔබටම ඔබගේ ගොවිපලේ වගාකළ හැක. දැන්ම අමතන්න -0740238997
ලංකාවෙ ඔනැම තැන්කට ප්‍රවාහනය කළ හැක | දැන්ම අමතන්න -0740238997
• පශු සම්පත් සංවර්ධන අධිකාරිය මගින් විවිධ ව්‍යාපෘති මගින් ලංකාවේ ගොවියන් අතර මෙම Azolla වගාව ප්‍රචලිත කරමින් සිටී.
• කිරි ගවයන් , එළුවන් , බැටලුවන් , ගම් කුකුළන් , කළුකුම් , වටුවන් වැනි සියලුම ගොවිපළ සතුන් සදහා ඉතා යෝග්‍ය ස්වභාවික ආහාරයකි.
• වරක් මිලදී ගත් පසු ඔබටම ඔබේ ගොවිපළ තුල වර්ධනය කරගත හැකි නිසා රට ලොක් ඩවුන් කලද ආහාර හා පෝෂණය සතුන් හට එක ලෙස මෙමගින් ලබා දිය හැක.
• ඔබට සතුන් ට වැයවෙන ආහාර සදහා යන වියදමෙන් 50%ක් ඉතිරි කරගත හැක.
• කිරි ගවයන් හට ඇසොල්ලා අමතරව ලබා දීම තුලින් කිරි නිෂ්පාදනය 15%ක් වැඩි වේ.
• කුකුළන් හට ඇසොල්ලා ලබා දීම තුලින් බිත්තර නිෂ්පාදනය හා සතුන් ගේ වර්ධනය වැඩි වේ.
• අඩි 6×4 ටැංකියක් තුළින් දිනපතා 1kg ක අස්වැන්නක් ලබා ගත හැක.
• දිවයින පුරා බෙදා හැරීම
• වැඩි විස්තර හා ටැංකි සෑදීමට උපදෙස් ලබා ගැනීමට අමතන්න..
• 0740238997
ඇසොල්ලා හී අන්තර්ගතය 
අසොල්ලා ප්‍රෝටීන, අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල, විටමින් (විටමින් ඒ, විටමින් බී 12, බීටා කැරොටින්), වර්ධන ප්‍රවර්ධකයන් අතරමැදි සහ කැල්සියම්, පොස්පරස්, පොටෑසියම්, ෆෙරස්, තඹ, මැග්නීසියම් ඇතුළු ඛනිජ වලින් පොහොසත් ය. වියළි බර පදනමක් මත, ඇසොල්ලා හි 25-35% ප්‍රෝටීන් අන්තර්ගතයක්, 10-15% ඛනිජ අන්තර්ගතයක් සහ 7-10% ක් ඇමයිනෝ අම්ල, ජෛව ක්‍රියාකාරී ද්‍රව්‍ය හා ජෛව පොලිමර් සංයෝගයකින් සමන්විත වේ අසොල්ලාහි කාබෝහයිඩ්රේට් සහ තෙල් අන්තර්ගතය ඉතා අඩුය.
Azolla Mother Seeds Buy In SriLanka
Where To Buy Azolla In SriLanka?|ශ්‍රී ලංකාවේ අසොලා බීජ මිලදී ගැනීමට?|அசோலா இலங்கையில் வாங்கவா
ශ්‍රී ලංකාවේ අසොල්ලා බීජ මිලදී ගත යුතු ස්ථානය
All Island Delivery Available – Call Us – 0740238997








සුභ දවසක් වේවා!
=============
ඔබට ඇසොලා මව්ශාක අවශ්‍ය නම් අපට කුරිය සෙවාව මගින් යැවිය හැක. එවිට ඔබට දවස් 02ක් තුළ ඔබගේ ප්‍රදේශයට අදාල ප්‍රොන්ටො කුරිය ශාඛාවට ගොස් කුරිය ගාස්තුව පමණක් ගෙවා රැගෙන යා හැක. ඔබ කළ යුත්තේ අපගේ බැංකු ගිනුමට ඔබට අවශ්‍ය මව්ශාක කිලො ගානට අදාල මුදල් තැන්පත් කර රිසිට් පත වට්ස් ඇප් හරහා ඔබගේ නම / ලිපිනය / දුරකථන අංකය / ඔබ දන්නව නම් ඔබට පහසු ප්‍රොන්ටො ශාඛාව තිබෙන ප්‍රදේශය සඳහන් කරන්න.
සතියේ දවස් වල (සඳුදා / අඟහරුවාදා / බදාදා / බ්‍රහස්පතින්දා යන දින වල) උදේ 10 ට කලින් මුදල් තැන්පත් කළ යුතුවේ.
උදා –
ඇසොලා කිලො 01ක් = රු 1100/-
ඇසොලා කිලො 02ක් = රු 2200/-
ඇසොලා කිලො 03ක් = රු 3300/-
ඇසොලා කිලො 05ක් = රු 5500/-
ඇසොලා කිලො 10ක් = රු 11000/-
ඇසොලා කිලො 15ක් = රු 16500/-
ඔබට අවශ්‍ය ඔනෑම කිලො ප්‍රමාණයක් ලබ දිය හැක
(මුදල් බැංකු ගත කර සියලු විස්තර මෙම අංකයට 074 023 8997 වට්ස් ඇප් කරන්න.)
අපගේ බැංකු ගිණුම් විස්තර පහත දැක්වේ
===============================
Eco Farm Weligama Account Details
(ලංකා බැංකුව වැලිගම ශාඛාව)
Ac Name – MRM ZACKWAN (Rashàn)
Ac Number – 74867142
Bank Of Ceylon Weligama Branch
(මුදල් බැංකු ගත කර සියලු විස්තර මෙම අංකයට 074 023 8997 වට්ස් ඇප් කරන්න.)
ස්තුතියි!
